දුෂ්කර ප්‍රතිකාර වලින් තොරව පොතු කබර නැත්තට නැති කරන විස්මිත වෙදකම්

Loading...

ඔබ දිනක් හැර දිනක් හෝ දිනපතා ඇග පුරාම ක්‍රීම් තට්ටුවක් තවාරාගෙන ඇග පුරා පිට දමා ඇති දරුණු චර්ම රෝගයක් යට කරගැනීමට දුෂ්කර ව්‍යායාමයක යෙදෙනවා නේද? ඒත් කවදා වෙනකන් ඔහොම ඉන්නද? සමාජයෙන් සැග වී ඉන්නද?

ඔබ පොතුකබර රෝගියෙක්.
පොතුකබර රෝගය හින්දා ඔබට ජීවිතයේ මොන තරම් දේවල් අහිමි වී සහ අහිමි වෙමින් තිබෙනවාද? කෑම, බීම, සබන් ගෑම, නෑම ආදී දහසක් තහංචි සමග දිනපතා බෙහෙත් බොනවා. ඒත් ඔය ලෙඩේ හොද කරන්න බැහැ. පාලනය කරන්න විතරයි පුළුවන් කියලා ඔබට කියනවා. හැමදාමත් මේ සෙල්ලම කරන්න පුලුවන්ද? ජීවිතය මහා අවාසනාවක් කියලා ඔබට හිතෙනවා. නැහැ. එහෙම නැහැ.

බටහිර වෛද්‍ය ක්‍රමය අනුව පොතුකබර රෝගය සුව කළ නොහැකි සහ පාලනය කළ යුතු රෝගයක් බව කියනවා. නමුත් ආයුර්වේද වෛද්‍ය ක්‍රමය අනුව ඕනෑම මට්ටමක් දක්වා පැතිරුණු පොතුකබර රෝගය සුව කළහැකි බව අප පැහැදිලි ලෙසම කියනවා.

වසර ගණනක් තිස්සේ සිදුකරන ලද පර්යේෂණ, අත්හදාබැලීම් හා රෝග ප්‍රතිකාර අත්දැකීම් සමග ඕනෑම මට්ටමක තිබෙන පොතු කබර රෝගී තත්ත්වයන් සුව කළහැකියි. පොතු කබර රෝගය සදහා වයස් සීමාවක් නොමැති අතර කුඩාම දරුවාගේ පටන් ඕනෑම වයසකදී රෝගය සෑදිය හැකියි. එමෙන්ම රෝග ලක්ෂණ මතුවී කලකින් නැති වී ගොස් නැවත කාලයකට පසුව මුළු ශරීරය පුරා එක් වරම සිදුවන ව්‍යාප්තියද දැගත හැකියි. එබැවින් මතුපිට තිබෙන රෝග ලක්ෂණ අනුව රෝගය කොයිතරම් දුරට පැතිරී තිබෙනවාද යන්න පළපුරුදු වෛද්‍යවරයකුට පවා පැවසීමට අසීරු කරුණකි.

මේ රෝගය සදහා ජානමය හේතූ මෙන්ම එසේ නොවන පුද්ගල චර්යාවන් හා ශරීරගත වී ඇති නොයෙකුත් සතුන්ගේ විස වර්ග, රසායන ද්‍රව්‍ය හා එන්නත් කිරීම් වලදී ඇතුළු වූ රසායනික සංයෝග ආදියද බලපානවා.

පොතු කබර රෝගය සදහා සිදුකරන ප්‍රතිකාරයන් වලදී දිනපතා ක්‍රීම් වර්ග ශරීරය පුරා ආලේප කරගැනීමට සිදුවෙනවා. ඖෂධ පෙති හා කරල් ලෙස ලබාදෙනවා. එන්නත් ලබාදෙනවා. අල්ට්‍රා වයලට් කිරණ ඇල්ලීමෙන් ප්‍රතිකාර කරනවා. එහෙම නැත්නම් කසාය හැලි තම්බලා බොන්න දෙනවා. ගුළි, කල්ක බොන්න දෙනවා. තෙල් වර්ග තවරාගෙන දිනකට පැය කිහිපය බැගින් අව්ව තපින්නත් කියනවා. එසේ ලබාදෙන ප්‍රතිකාර වලදී රෝගීන්ට ඉතා දරුණු ජීවන චර්යාවන් නියම කරනවා. මස්, මාළු, ඉස්සෝ, දැල්ලෝ කන්න බැහැ. වැටකොළු, පතෝල, කැරට් හැර වෙනත් එළවළු වර්ග කන්න බැහැ. තෙල් දැමූ ආහාර වර්ග තහනම්. පළතුරු කෑම තහනම්. එමෙන්ම සබන් ගෑම තහනම්. ස්නානය නොකර සිටිය යුතුයි. මළගෙවල් පැත්ත පළාතකටවත් නොයා යුතුයි. මුහුදු වෙරළට ආසාවකට හෝ නොයා යුතුයි. අධික ලෙස ගත වෙහෙසා වැඩ කිරීම, නිදි වැරීම නොකළ යුතුයි. වැඩිපුර සෙනග ගැවසෙන ස්ථානවලට නොයා යුතුයි. මේ ආදී වශයෙන් දහසකුත් දුෂ්කර ක්‍රියාවන් සිදුකළ යුතුයි.

මෙසේ රෝග ලක්ෂණ යටපත් කිරීම නිසා ආසාදනය ශරීරය තුළට ගමන් කර එය අස්ථි වෙත බලපානවා. මෙහි පසු අවදානම් අවස්තාව සොරයිටික් ආතරයිටිස් නමින් හදුන්වනවා. මෙහිදී රෝගියාට තනියම යමක් කරගැනීමට හා ඇවිදීමට අපහසු තත්ත්වයට පත්වීම සිදුවෙනවා.

පොතු කබර රෝගය සුව කළහැකි ආයුර්වේද ප්‍රතිකාර ඖෂධ 8ක් 12ක්, 16ක්, 24ක් ආදී වශයෙන් වෙනස් වෙමින් යන ප්‍රතිකාර රටාවක්. එය තරමක සංකීර්ණ වූවත් රෝගියාට ඉතා පහසුවෙන් ලබාගත හැකියි. කෑමට, බීමට, නෑමට හෝ කිසිදු ජීවන චර්යාවකට තහංචියකින් තොරව මෙම ආයුර්වේද ප්‍රතිකාර ලබාගත හැකියි. ප්‍රතිකාර පටන්ගත් දින සිට සාමාන්‍ය නිරෝගී අයකු සේ තමාට කළහැකි කළ යුතු ඕනෑම කාර්යයක නිරත විය හැකියි. එබැවින් දෛනික ජීවිතයේදී කොතරම් කාර්ය බහුල වූවත් පහසුවෙන් මෙම ප්‍රතිකාරය කරගත හැකියි. ජීවිතය විදීමට මිස විදවීමට කිසිවකුත් කැමති නැහැ. ඉතින් පොතු කබර රෝගීන්ටත් ජීවිතය විදිය හැකියි. රෝගය සුව කරගත හැකියි. විශ්වාසය තබා ගන්න.

පිළියන්දල ධන්වන්තරී ආයුර්වේදයේ වෛද්‍ය සජානි වාසනා ප්‍රනාන්දු (BAMS (HONS) University of Kelaniya)

Loading...

One Response

  1. Lahiru Yapa June 12, 2017

Add Comment